2012-02-06

යු‍රේනිගේ අමුතු උපන්දින සාදය


සාම්ප්‍රදායික උත්සව ක්‍රමයෙන් බැහැරවෙමින් ජනිත් වික්‍රමගේ කලාකරුවා සිය උපන්දිනය සමරු අයුරු දිනි කිහිපයකට පෙර වාර්තා වූ ආකාරය ඔබ සැමටම මතක ඇතැයි අප විශ්වාස කරනවා. පහත දැක්වෙන්නේ තවත් එවන් උපන්දින සාදයක ඡායාරූප පෙළකි.මෙලෙස උපන්දිනය සැමරුවේ ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා විසිනුයි. 

මෙම උපන් දින සැමරුම සිදු වී දින කිහිපයක් ගත වී තිබුණත් අප මෙම ඡායාරූප පෙළ පළ කිරීම අදහස් කළේ එහි ඇති විශේෂත්වය හේතුවෙනි. එනම් සමහර කලාකරුවන් කලාකාරියන් අධික මුදල් විදයම් කර මත්පැන් සාද පවත්වද්දී මෙන් උදාරකාර්යයන් කරන්නා වූ නවක නළි නිළියන් සිටිනා බව පසක් කිරීම සඳහායි...