2012-07-27

නිල ඡන්ද බෙදීම 18 වනදා සිට ඇරඹෙයි


විසුරුවා හැර ඇති උතුරු මැද , සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද පති‍්‍රකා බෙදීම අගෝස්තු මස 18 වැනිදා සිදු කෙරෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේ තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව ඡුන්ද පති‍්‍රකා බෙදාහැරීම සිදු කරන බවයි. එදිනට නිල ඡන්ද පති‍්‍රකාව නොලැබුණහොත් ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.