2012-06-07

ප්‍රභූවරයකුගේ අභාවයක් - රට පුරා සුදු කොඩි


_______________
ජ්‍යොතීර්වේදිනී මාලිනී සතරසිංහ
_______________
මෙරට උසස් පුද්ගලයකුගේ අභාවයක් සිදුවන අතර රටේ සෑම නිවෙසකම සුදු කොඩි එල්ලා තිබීම දැකිය හැකි කාලයක් උදාවේ. මෙවර සිදු වූ ගුරු මාරුවේ බලපෑම් ඊට හේතුවයි. ගුරු සෑම වසර දහයකටම වරක් වෘෂභ රාශිගත වන අතර ඒ සෑම අවස්ථාවකම මෙවැනි සිදුවීමක් දැකිය හැකි විය. ගුරු නිතර වෘෂභ රාශිය සමග සතුරුව පවතින නිසා වෛරක්කාර ග්‍රහයන් දෙදෙනෙකු වීම මේ විපත්තිදායක තත්ත්වයට හේතුවයි. 
උපුටා ගැනීම - මව්බිම පලාපල අතිරේකයෙන්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.