2012-02-22

මේනකයි නෙහාරයි ආදරණීය නයගරා එක්ක


නෙහාරා සහ මේනක දෙපළ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා ඇමරිකාවේ බෝස්ටන් නුවරට ගිය පුවත අප පසුගියදා වාර්තා කළා.

මේ වන විට “ආදරණීය නයගරා“ නමැති ඒ ටෙලි නාට්‍යයේ වැඩ ඇරඹී තිබෙන අතර
එහි රූගත කිරීම් කිහිපයක් මේ දිනවල අධික හිම පතනයක් සිදුවන ඇමරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ නැගෙනහිර ඩග්ලස් ප‍්‍රදේශයේදී සිදුව තිබෙනවා.


































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.