2012-08-14

ජුබිලි කණුවේදී පිරිමි සැප ගන්න තැනක් පොලීසියට මාට්ටු


මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යසථානයක මුවාවෙන් පවත්වා ගෙන ගිය පිරිමි ගණිකා ජාවාරමක් වැටලු බව මිරිහාන පොලීසිය පවසනවා. මිරිහාන පොලිස් බුද්ධි අංශය හා වැලිකඩ පොලීසිය එක්ව එම ස්ථානය වටලා පිරිමි ගණිකාවන් 4 දෙනෙකු, කාන්තාවක් සහ කළමණාකාරවරයෙක් අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය අනාවරණ කරනවා.
දුරකතන මගින් වෙන් කරවා ගැනීම් සිදුකර ඇති අතර එක් පැයක් සදහා පිරිමි ඇසුරකට රුපියල් 1500ක් අයකොට අය කර තිබෙනවා.

1 comment:

  1. hmmmmmm.... what to say

    ( And remove word verification for the eaasy commenting,It sucks)

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.