2012-08-14

මන්ද මානසික දැරියකට හදිකල අයෙක් අත්අඩංගුවට



බණ්ඩාරගම ප‍‍‍‍්‍රදේශයේදී මන්ද මානසිකත්වයෙන් පෙළෙන දැරියකට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ අළුබෝමුල්ල ප‍්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි දැරියකි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුද එම ප‍්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි අයෙකි.
සැකකරු දැරියගේ නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවකදී මෙම අපරාධය සිදු කොට ඇතැයි පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.