2013-02-19

14 හැවිරිදි දැරියක් දුෂණයක් කළ තරුණයෙකු අත්අඩංගුවට

මහියංගණය, පූනාවැව ප‍්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් දුෂණය කළ බවට සැකපිට 24 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.        අසනීප වු තම මව සහ මිත්තණිය සමග මීගහකිවුල රෝහලට ගොස් ආපසු එමින් සිටියදි මෙම දැරිය දුෂණයට ලක්ව  තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.