2013-08-31

ඉස්ලාම් පල්ලියකදී පිරිමි දරුවෙකුට බරපතල ලිංගික දසවද දීලා


වනාතවිල්ලුව, 16 කණුව ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකදී 14 වියැති පිරිමි දරුවෙකුට සිදු කරන ලද බරපතල ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කල බව පොලීසිය පවසනවා. 
අපහරණයට ලක්වු බව කියන දරුවා පදිංචි නිවස ආසන්නයේ පිහිටි මෙම මුස්ලිම් පල්ලියට දරුවා නිතර සෙල්ලම් කිරීම සදහා ගොස් ඇති බවත් සිද්ධිය වු දිනයේද දරුවා පල්ලිය භූමියට ගිය අවස්ථාවේ පරවියෙකු අල්ලා දෙන්නම් යැයි පවසා ඇති සැකකරු දරුවාව පල්ලිය තුළට ගෙන ගොස් දොරවල් වසා මෙම අපරාධය සිදු කර ඇතැයි මූලික පරීක්‍ෂණවලින් හෙලි වී ඇති බවත් පොලීසිය පවසනවා.
දරුවාගේ මව්පියන් විසින් තම දරුවාට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තොරතුරු දැන ගත් පසු වනාතවිල්ලුව පොලීසියට දන්වා ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සදහා අපයෝජනයට ලක්ව ඇති දරුවාව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇත.

1 comment:

  1. ඔය ගෙරි තම්බියාගේ අහවල් එක කපන්න ඕනේ පල්ලියේ පඩිය උඩ තියලා.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.