2014-08-20

වාරියපොල කම්මුල්පාරේ ඇත්ත කතාව

වාරියපොලදී තරුණයෙකුට කම්මුල්පාරවල් කිහිපයක් ගැසූ තරුණිය කවුදැයි බොහෝ දෙනාට ගැටළුවක් වී තිබුණි. 

ඒ ඇය ගැන අන්තර්ජාලයේ කිසිදු තොරතුරක් නොමැති නිසාය. එක සතියෙන් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වූ එක්ස්-ඒලියන් මේධානි පරදා ඇය එක් දිනකින් අන්තර්ජාලයේ ජනප්‍රිය විය. 

කෙසේ වුවද අප වෙත දැනගන්නට ලැබෙන පරිදි ඇය වාරියපොල ප්‍රදේශයේ ගෝනාගම-කුඹුක්ගැටේ අතර පිහිටි නෑටිය නම් ප්‍රදේශයේ තරුණියකි නම තිලිණි ඉමල්කාය. නිලූකා යුනු බජාර් එකේදී ඇය බාවිතා කරන නමයි. 

පාසැල් ගොස් ඇත්තේ ගෝනාගම කුරුණෑගල මාර්ගයේ වූ පිඹුරුවැල්ලේගම පාසැලටයි. ඇය, පසුගිය වයඹ මැතිවරණයේදී දයාසිරි ජයසේකරට සහයෝගය පල කළ එ.ජ.නි.සන්ධානයේ වයඹ පලාත් සභා මන්ත්‍රී D.B හේරත්ගේ ආධාරකාරියකි. 

මංත්‍රීවරයාගේ ග්‍රාමීය මට්ටමේ වැඩසටහන් වලට ඇය තරුණිය සහයෝගය දක්වන බව වාර්තාවේ. මෙම පහරකෑමට ලක්වූ තරුණයා මුස්ලිම් ජාතිකයෙකු නොවන අතර වාරියපොල ආසන්නයේ වාසය කරණ ද්‍රවිඩ තරුණයෙකු වේ. 

වීඩියෝවේ පසුබිමෙන් සුදු අත් කොට කමිසයක් හැඳ සිටින පුද්ගලයා දේශපාලන පන්දමකින් ටයිම්කීපර් කෙනෙක් වූ ජයසිංහ නම් වූ පුද්ගලයෙකි. 

නිලූකා මෙම ජයසිංහව හොඳින් හඳුනන අතර නගරයේ තිබෙන ඔහුගේ හිතවත්කම් හා දේශපාලන හයිය මත තරුණිය එම පුද්ගලයාට පහර පිට පහර එල්ලකිරීම සිදුකර තිබේ. 


උපුටා ගැනීමකි
එම වීඩියෝව පහතින් නරඹන්න....

1 comment:

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.