රාජ්ය සේවක වැටුප සියයට 10කින් ඉහළ නැංවීම සඳහා අයවැය මගින් කළ යෝජනාව ඇතුළත් චක්රලේඛය හෙට දින නිකුත් කිරීමට රාජ්ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සූදානම් වනවා. රාජ්ය සේවකයන්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් නංවාලීමේ කරුණු ඊට ඇතුළත්. ඒ අනුව අදාළ වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
විධායක නිලධාරීන් සඳහා අදියර දෙකක් යටතේ වැටුප් වැඩිවීම සිදුවනවා. ජනවාරි මාසයේ දී සියයට 50ක්ද, ජූනි මාසයේදී සියයට 50ක්ද වශයෙන් එය ලබාදීමට නියමිතයි.2011-12-18
රාජ්ය සේවක වැටුප් 10%කින් ඉහළ දැමීමේ චක්රලේඛය හෙට නිකුත්වේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.