වයස අවුරුදු 15ක දැරියන් අපහරණය කිරීමට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අලවතුගොඩ සහ කුරුවිට ප‍්‍රදේශවලදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුවිට ප‍්‍රදේශයේ වයස අවුරුදු 15ක දැරිය අපහරණයට ලක් කර ඇත්තේ ඇය සමග පෙම් සබඳතාවක් ගොඩනගා ගෙන සිටි පුද්ගලයෙක්. ඔහු රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අලවතුගොඩ යාළුගහවෙල ප‍්‍රදේශයේදී අනෙක් දැරිය අපහරණයට ලක් වූ බවට පැමිණිලි ලැබී තිබුණා. ඊට අදාළ සැකකරු අද මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.2011-12-17
15 වියැති දැරියන් අපහරණයක කළ සැකකරුවන් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.