විශේෂ මහා සමුළුවක් කැඳවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. තිස්ස මහාරාම දෙබරවැව මහජන ක්රිඩාංගණයේ දී ලබන ජනවාරි 01 වනදා පස්වරු 02 ට එම මහා සමුළුව රැස්වීමට නියමිතයි.
ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුවක් අවසන්වරට පැවැත්වුණේ මෙම වසරේ පෙබරවාරි මාසයේ දීයි. එවැනි මහා සමුළුවක් යළි කැඳවන්නැයි කුමාර් පාර්ශ්වය දිගින් දිගටම ඉල්ලීම් කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.