සිරිකොත මන්දිරයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. පළාත් සභා මන්ති‍්‍රවරුන් වන මෛතී‍්‍ර ගුණරත්න මහතා , රෝස් ප‍්‍රනාන්දු මහත්මිය, එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පෙරේරා මහතා සහ කෝට්ටේ නගර සභාවේ මන්තී‍්‍ර චන්දිම නයනජිත් මහතා මෙලෙස
අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඒ පිළිබඳ ඒ අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අද දින ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි. මේ අතර කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තීවරයෙකුගේ සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරයෙකුගේ ආධාරකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය අද අලූයම සඳහන් කළා.2011-12-20
ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.