එක්සත් ජාතික පක්ෂයේ නව නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීම සෙසු සාමාජිකයන්ගේ වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද උදෑසන මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුවේ නායකත්ව අර්බුදයක් පැවැති පක්ෂයට නව නායකයෙකු පත්ව ඇති බවයි. ඔහුගේ නායකත්වයෙන් ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම සෙසු සාමාජිකයන්ගේ වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.2011-12-20
රනිල්ට සහය දෙන්න - ජනපති කියයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.