ශ‍්‍රී ලංකාව සහ ස්විට්ස්ර්ලන්තයේ සුරිච් අතර සෘජු ගුවන් ගමන් වසර 06 කට පසු යළි අද ආරම්භ වුණා. ඒ, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවේ චෙන්නායි අතර දෛනිකව පවත්වාගෙන යන ගමන්වාර සංඛ්‍යාව 01 සිට 04 ක් දක්වා වැඩි කිරීමට ද ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම අද සිට පියවර ගත්තා.
ශ‍්‍රී ලංකාවේ සිට පකිස්තානයේ කරච්චි දක්වා මෙතෙක් සතියකට දෙකක් පමණක් වූ ගමන්වාර සංඛ්‍යාව දිනකට එක දක්වා වැඩි කිරීමට ද අද සිට පියවර ගත් බවයි ශ‍්‍රි ලන්කන් ගුවන් සමාගම පවසන්නේ.2011-12-23
ශී‍්‍ර ලංකා - ස්විට්සර්ලන්තය අතර සෘජු ගුවන් සේවය අද සිට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.