අලූත්ගම ප්‍රදේශයේ නිවසකින් රුපියල් නව ලක්ෂයක මුදලක් සොරකම් කළ පිරිසක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඊයේ රාති‍්‍රයේ එම නිවසට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබූ මුදල් සහ රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බවයි.
සොරාගත් රන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 3කට ආසන්නයි. අලූත්ගම පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.