2012-07-27

ගිනි අවියක් ළඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට


බලපත‍්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අම්පාර පොතුවිල් කෝමාරිය ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුනා. පොලීසිය පැවසුවේ මෙම ගිනි අවිය මෙරට නිෂ්පාදිත එකක් බවයි. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.