2011-12-22

ඩබ්ලිව්.ජේ.ඒ.එම්. පුෂ්පකුමාර විභාග කොමසාරිස් තනතුරට


නව විභාග කොමසාරිස්වරයා ලෙස ඩබ්ලිව්.ජේ.ඒ.එම්. පුෂ්පකුමාර මහතා ලබන ජනවාරි මස 01 වැනිදා සිට පත් කෙරෙනවා. ඊට අදාල අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ හිමිවුණා. දැනට ඔහු ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරනවා. වත්මන් විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා මෙම වසර අවසානයේ විශ‍්‍රාම ගැනීමට නියමිතයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.