2012-07-23

කහටියන්වල රක්ෂිතයේ ගින්නක්


බිබිල මැදගම කහටියන්වල රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් තිබෙනවා. අද පස්වරු 4 ට පමණ ආරම්භ වූ ගින්න මෙතෙක් මැඩ පැවැත්වීමට නොහැකි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ. මේ වන විටත් හෙක්ටයාර් 20 ක පමණ භූමි භාගයක ගින්න පැතිර ගොස් තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.