ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ප්රවෘත්ති පළ කරන වෙබ් අඩවි 45කට ලියාපදිංචි සහතික නිකුත් කිරීම අද සිදු කෙරුණා. ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යංශය පවසන්නේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා වෙබ් අඩවි 80කින් අයදුම්පත් ලැබී තිබූ බවයි.
අයදුම්පත් භාර ගැනීම සහ සුදුසුකම් අනුව ලියාපදිංචි සහතික නිකුත් කිරීම තවදුරටත් සිදු කරන බව එම අමාත්‍යංශය පවසනවා.2012-01-13
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.