පුළුල් පරාස අන්තර්ජාල සේවාවන්ගේ නියාමනයක් ඇති කිරීමට කෙටුම්පතක් සකස් කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ
එම කෙටුම්පත මගින් පුළුල් පරාස අන්තර්ජාල සේවාවක වේගය සහ මිල ගණන් සම්බන්ධයෙන් රෙගුලාසි පනවන බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එම කෙටුම්පත දුරකතන සමාගම්වල අවධානයට යොමු කරන බවද ප්‍රකාශ කෙරුණා.2012-01-13
බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් නියාමනයට කෙටුම්පනතක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.