කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගේ දූෂිත ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍යවරයාගේ නිතීඥවරුන් අද සවස එම කොමිසන් සභාවේ පෙනී සිටින බවයි වාර්තා වුණේ. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගේ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් සාක්ෂි සමහරක් ඔවුන් විසින් කොමිසන් සභාවට භාරදෙනු ඇතැයිද වාර්තා වුණා.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල කමිටුවක් විසින් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් අද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි. එම ති‍්‍රපුද්ගල කමිටුව විසින් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන්ගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.