2012-05-01

උඩුගම පොලීසියේ තුනකගේ වැඩ තහනම්


වහාම කි‍්‍රයාත්මක වන පරිදි උඩුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිවුදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පැමිණිලි සටහන් කිරීමේ පොතක් අතුරුදන්වීමේ සිදුවීමක් මත මෙම කි‍්‍රයාමාර්ග ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විනය පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මකයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.