කාන්තාවක් විසින් පොලිස් කොස්තාපල්වරියකට පහරදී කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කෙළ ගැසූ පුවතක් සියඹලාණ්ඩුව පොලීසියෙන් වාර්තා වනවා. එම කාන්තාව වෙල් යායකදී කුඩා දැරියකට අඩත්තේට්ටම් කළේ යැයි චෝදනා ලැබූවෙක්.
119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. කොස්තාපල්වරියකට පහරදී කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කෙළගසා ඇත්තේ පොලීසිය ඇගෙන් ප්රශ්න කරන අවස්ථාවේදීයි.2012-01-10
සියඹලාණ්ඩුවේ කාන්තාවක් පොලීසියට කෙළ ගසයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.