ලංකා ගමන ගමන මණ්ඩලයේ විශ‍්‍රාමික සේවකයින්ට පාරිතෝෂිත දීමනා ලබාදීම අද ආරම්භ වනවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පැවැත්වෙන උත්සවයකදීයි. මුදල් ප‍්‍රතිපාදන පිළිබඳ ගැටලූකාරී තත්වයක් හේතුවෙන් ලංගම සේවකයින් 5600කට ආසන්න පිරිසකට පාරිතෝෂිත දීමනා ගෙවීම අර්බුදයට ලක්ව තිබුණා. කෙසේ වෙතත් සේවකයින් 200කට අධික පිරිසකට මෙම දීමනා ලබා දෙමින් වැඩසටහන ආරම්භ කරන බවයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසුවේ.
2012-05-01
මැයි දිනයට ලංගම සේවකයින්ට තෑග්ගක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.