2012-01-11

උසස් පෙළ ගැටළු විසඳිමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපති අතට


උසස් පෙළ ප‍්‍රතිඵල ගැටළුව විසඳීමට පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද පස්වරුවේදී භාර දී තිබෙනවා. ඒ, කමිටුවේ සභාපතිනි ධාරා විජේතිලක මහත්මිය විසින්.
උසස් පෙළ විභාගයේ දිස්ත‍්‍රික් කුලසතාන සම්බන්ධයෙන් ප‍්‍රතිඵල නිකුත් කිරීමේ දී මතුවු ගැටළු අධ්‍යයනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.