ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදෙන නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ චාරිකා පදනම යටතේ ලංගම බස්රථ 1594 ක් ලබාදී ඇතැයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිමල් ඇනෙස්ලි මහතා පැවැසීය.
මැතිවරණ නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා බස්රථ 1344 ක්ද මැතිවරණ කටයුතුවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා බස්රථ 250 ක්ද, ලබා දී තිබේ..
මැතිවරණ නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා බස්රථ 1344 ක්ද මැතිවරණ කටයුතුවල යෙදෙන පොලිස් නිලධාරීන් සඳහා බස්රථ 250 ක්ද, ලබා දී තිබේ..
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.