2012-01-04

ඇමැතිවරයෙක් කතා කරන හැටි ගුණදාස අමරසේකර හෙළි කරයි

උතුරේ ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීමට සාධාරණ ලෙස මැදිහත් නොවීම හේතුවෙන් බලය බෙදීම සම්බන්ධයෙන් තවදුරටත් කථා කිරිමේ අවස්ථාවක් ඇතැමුන්ට ලැබී ඇතැයි දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී දේශ හිතෛෂි ජාතික ව්‍යා‍පාරයේ සභාපති ගුණදාස අමරසේකර මෙසේ සදහන් කළේය. ‘‘ජනාධිපතිතුමා කෙලින්ම කියලා තියෙනවාල පළමුවරට ‍මගේ හිතේ කෙලින්ම කියලා තියෙනවා. පසුගිය මාසයේදි පොලිස් බලතලයි ඉඩම් බලතලයි දෙන්නේ නෑ කියලා. එම නිසා අපිට ඒක විශ්වාස කරන්න පුළුවන්. මගේ හිතේ සීයට 60ක් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පැකේජ් කාරයෝ. නිමල් සිරිපාල ද සිල්වා වාගේ පැකේජ් කාරයෝ දිගින් දිගටම උන් මොකක්ද කිව්වේ මේක කවදාවක්වත් යුද්දයකින් දිනන්න බෑ. මේක ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. දැන් ජී.එල්.පීරිස් කියන්නේ පල් හොරෙක්. චන්ද්‍රිකාත් එක්ක එක්කහුවෙලා පැකේජ් එක දෙන්න ඔක්කෝම ලෑස්ති කරලා මේවා කරලා දැන් මේ පැත්ත ඇවිල්ලා මහින්ද රාජපක්ෂ එක්ක කටින් ද පුකෙන් ද දන්නේ නැ කථා කරන්නේ මුන්”

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.