තලංගම පොලීසියේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවා.
ආදර සම්බන්ධයක ගැටලුවක් හේතුවෙන් මෙසේ සියදිවි නසාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.