2012-02-23

කුංකුණාවේ ව්‍යාජ ගුරු හාමුදුරුවන්ගේ නිරුවත හෙළි වෙයි


කුංකුණාවේ ගුරු හාමුදුරුවෝ නමින් විවිධ ආකාරයෙන් වශි ගුරුකම් කරන්නේ යැයි ජනතාව මුලා කරමින් පවත්වාගෙන ගිය ව්‍යාජ කටයුත්තක් හෙළි කර ගැනීමට නෙත් එෆ්.එම්. බැලුම්ගල කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි අද විකාශය වූ බැලුම්ගල වැඩසටහනින් මේ බව අනාවරණ කෙරුණා.
ඔවුන් පවසන ආකාරයට මෙම කුංකුණාවේ ගුරු හාමුදුරුවන් ලෙසින් ප්‍රකටව සිටින්නේ මාතලේ නාගරික මන්ත්‍රීවරයකු වන රොෂාන් ද සිල්වා බවයි. මේ ඒ පිළිබඳව අද (2012-02-23) දින නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනයි....




........... යහළුවන්ට දැන ගන්නත් එක්ක පොඩි ෂෙයාර් එකක් දාන්න ...........
නෙත් එෆ්.එම්. රේඩියෝවට අපගේ ස්තුතිය.
SLM News Team





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.