ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 22 දෙදෙනකුට නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස්වීම් ලබාදී තිබෙනවා. 2012-02-17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශකලපොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. මෙම උසස්වීම් ලැබූවන්ගේ නාම ලේඛනය පහත පරිදියි.
01. ඩි.ඩබ්.ආර්.බි. සෙනවිරත්න
02. එස්.ඒ.ඩි.එස්. ගුණවර්ධන
03. ඒ. වික්‍රමසේකර
04. එම්.ආර්. ලතීෆ්
05. ජි. ද සිල්වා
06. බි.ඕ.ඒ. ද සිල්වා
07. එස්.එච්.පි.එච්. ධර්මසිරි
08. කේ.ඊ.එල්. පෙරේරා
09. අයි.එම්. කරුණාරත්න
10. සි.එන්. වාකිෂ්ඨ
11. අයි.ඩි. තුඩුවේවත්ත
12. ජි.ඩි.ඒ.කේ. සේනාරත්න
13. එම්.ඒ.සි.යූ. මාන්නනායක
14. එල්.ජි. කුලරත්න
15. කේ.එච්. ජයවීර
16. ඒ.සි. විජේසුරිය
17. පි.එම්.එම්.යු.බි. පෙරමුණේ
18. පි.බි නිකහැටිය
19. යු.එස්.ආර්.එන්. විජේරත්න
20. එච්.ඒ.ඒ. අනුර සරත් කුමාර
21. ඊ.ඒ.එස්. එදිරිසිංහ
22ග ජේ.යු. කුමාරසිරි
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.