මාලදිවයිනේ පොලිසිය සහ හමුදාව අද පෙරවරුවේ සිට එරට මාධ්‍ය ආයතන අත්පත් කර ගෙන තිබෙනවා. පසුව එය විපක්‍ෂ මාධ්‍ය විකාශ කටයුතු සඳහා සම්බන්ධ කර ඇති බව රොයිටර් පුවත් සේවය ප‍්‍රකාශ කරනවා. ජනාධිපති මොහොමඞ් නෂිඞ් මේ වන විට එරට ජාතික ආරක්‍ෂක සේනා මූලස්ථාන රැකවරණය යටතේ සිටින බව විදෙස් පුවත් සේවා සඳහන් කළා.
ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට ද නියමිතයි. පොලිසිය විසින් දියත් කළ මෙම කුමන්ත‍්‍රණය ව්‍යාර්ථ කිරීම සඳහා එක්වු හමුදා බලඇණි ද පොලිස් නිලධාරීන් සමග එක්ව ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණ කළා.2012-02-07
Tags