2012-02-15

හලාවත ධීවර විරෝධයට වෙඩි


හලාවත  නගරයේ ධීවර උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් ධීවරයකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට හෝ ඇතැයි ද තවත් දෙදෙනකු රෝහලට ඇතුළු කැර ඇතැයි ද බව ධීවරයෝ කියති.
පොලිසිය එහි ආරක්ෂාවට පැමිණ සිටි නමුත් වෙඩි තැබූයේ කවුරුන්දැයි පැහැදිලි නැතැයි එහි සිටි මාධ්‍ය නියෝජිතයෝ කියති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.