මිහින්තලයල මහකනදරාව වැව ඉස්මත්තේදී ගජමුතු 08ක් ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01) මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් සැකකරුවකු ත්රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරුවන් අද (02) අනුරාධපුරය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.2012-03-02
ගජ මුතු සමග බන්ධනාගාර නිලදරුවෙක් අත්අඩංගුවට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.