2012-04-08

ඉන්දීය දූත පිරිස 17 වැනිදා දිවයිනට


ඉන්දීය විපක්ෂ නායිකා ශ්‍රීමතී සුෂ්මා සුරාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමක් මේ මස 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම නියෝජිත කණ්ඩායමට ඉන්දියාවේ සියලු ම පක්ෂවල සාමාජිකයින් අයත් වන අතර ඉන්දියානු පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජිතයින් 17ක් දෙනෙක් මෙම පිරිසට අයත් වනවා. නියෝජිත කණ්ඩායම ලබන 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිත බවද එම ආරංචි වැඩිදුරටත් පවසනවා.
Source: Asianmirror.lk

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.