ආණ්ඩුව කුමක් ප්‍රකාශ කළද රටේ ජනතාවට සංවර්ධනයේ ප්රතිලාභ මෙතෙක් ලැබී නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.