කැලණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතාගේ නිවසට කිසියම් පිරිසක් පහරදී තිබෙනවා. ඊයේ රාති‍්‍ර සිදු වූ එම පහරදීමෙන් සිය ඥාති සොහොයුරෙකුට සහ සොහොයුරියකට තුවාල සිදු වූ බවයි චමිල දුමින්ද මහතා ප‍්‍රකාශ කළේ. නිවස පිහිටා තිබෙන්නෙ කැලණිය රජමහා විහාරයට සමීපවයි. පහරදීම සිදුවන අවස්ථාවේ තමන් නිවසේ නොසිටි බව ද චමිල දුමින්ද මහතා පවසනවා. පහරදීම සිදු කළ පිරිස නිවසේ තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක්ද , රන් ආභරණද පැහැරගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. කැලණිය පොලීසියට ඒ බව පැමිණිලි කළේයැයිද ප‍්‍රකාශ කෙරුණා.
2012-04-27
කැලණි උප සභාපතිගේ නිවසට ප්‍රහාරයක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.