2012-05-04

යුද සෙබලුන් වෙඩි තබාගෙන


යාපනය නගරය ආසන්නයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකු විසින් තවත් යුද හමුදා සෙබළෙකු අද උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ යුද හමුදා සෙබළාද සිය ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.