ලියාපදිංචි නොකළ වාහනයක් පැදවූ මන්ත්රීනියට දඩ
වාහනයක් ලියාපදිංචි නොකර පැදවීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාවලට වරදකරුවකු වූ එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 2500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් 22 වන දින කළුතර නගරයේදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීකු විසින් මහේස්වරන් මහත්මිය ගමන් ගත් වාහනය නතර කිරීම ගැන ඔහුට දෝෂාරෝපණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.