2012-07-03

ගාල්ලේ පටිගත කළ සනි ලියෝන්ගේ බ්ලු ෆිල්ම් එකේ ෆොටෝ


ප්‍රධාන දර්ශන - ගාල්ලේ වවුලුගල කහට කන්දේ හෝ‍ටලය.

ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිරූපිකාවක් වන ‘‘සනී ලියෝන්” පසුගිය දිනවල ලංකාවට පැමිණියේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා.
එම චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය වුයේ ගාල්ලේ ‍වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි. එම චිත්‍රපටයේ ප්‍රධන කොටස් සියල්ලම මෙම හෝටලයේ සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල රූගත කර ඇති බව වාර්තාවනවා. ඉතිරි කොටස්  සියල්ල ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර රූගත කිරිමට නියමිතව තිබෙනවා.

ගාල්ලේ වවුලුගල රූගත කල එම චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.


















No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.