2012-07-10

රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයක

ඩෙංගු මර්ධන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මෝල් ගසකින් පහරදී මරා දැමීමට විරෝධය පළ කරමින් රටපුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද වැඩවර්ජනයක නිතර වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා පවසනවා.


පසුගිය පුවත්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.