2012-07-10

අධිවේගයෙන් ගිය වෑන් රථයක් ගිනි ගනියි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම බද්දේගොඩදී වෑන් රියක් ගිනි ගෙන මුළුමනින්ම වාගේ දැවී ගිය බව අධිවේගී මාර්ග පොලීසිය පවසනවා. පුද්ගලික සමාගමකට අයත් මෙම වෑන් රථයේ රියදුරු වාහනයෙන් පැණ ජිවිතය බේරාගෙන තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.