දුර ගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි පික්පොකට් ගැසූ බව කියන මවක් සහ දියණියක් ලබන 23 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළේය.
ඔවුන් නම් ත්රිකුණාමලයේ මරදත්තන් සත්යමනී සහ මඩිවෙල් සුභාෂිණී යන දෙදෙනාය. තම මුදල් පසුම්බියේ රුපියල් 20000ක් මෙම දෙදෙනා විසින් පික්පොකට් ගසන ලදැයි ඇන්තනි ප්රනාන්දු වෙල්ල වීදිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.