2012-09-13

තේවත්තේ කම්කරුවන්ට බඹර ප්‍රහාරයක්


හපුතලේ, තේවත්ත ප්‍රදේශයේ දී වතුකම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.  කම්කරුවන් 31 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.  ප්‍රහාරයට ලක්වූවන් අතර කාන්තාවන් 23 දෙනෙකු ද සිටින බව සඳහන්. ඔවුන් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.