2012-09-13

අනුරපුර අලි අලි ගැටුමෙන් අයෙක් මරුට

මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසට  පසුගිය සඳුදා එල්ලවු මැර ප්‍රහාරයකදි තුවාල ලැබූ          එජාපයේම ආධාරකරුවකු වන  එප්පාවල අමුණුකොළේ  ජී.පී. කේ දිසානායක (41)  අනුරාධපුර රෝහලේ  දැඩි සත්කාර ඒකකයේදි අද අලුයම මිය ගොස් ති‍බෙනවා. පහරදීමට ආ බව කියන එජාප පලාත් සභා මන්ත්‍රී  අනුර බුද්ධික ගුණසෙකර ඇතුඵ පිරිස  අත්අඩංගුවට ගන්නා ලෙස  අනුරාධපුර මහේස්ත්‍රාත් පොලීසියට නියෝග කර තිබෙනවා‍.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.