ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කසකස්තාන ජනාධිපති නුර්සුතාන් නසබර්යේවි මහතා අතර නිල හමුව අද සිදුවනවා. තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ කසකස්ථානයට ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කසකස්තාන කථානායකවරයා මෙන්ම ප්‍රධාන පෙලේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී දෙරටට වැදගත් ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි. ශ්‍රී ලංකා කසකස්තාන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා අද සහභාගි වනවා.
2012-11-20
ජනපති මහින්ද කසකස්තාන ජනපති අතර නිල හමුව අද
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.