අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව මේ වන විට රැස්ව තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ කමිටු කාමර අංක තුනේදී පස්වරු 4 ට තේරීම්කාරක සභාව රැස් වූ බවයි. ඊට සාමාජිකයන් 11 දෙනාම සහභාගී වී සිටිනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.