මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා ඝාතනය කළ අය ගැන සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ දෙකක් ත්‍යාගයක් ලෙස ලබාදීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම ත්‍යාග මුදල වනජීවි භාරකාර අරමුදලෙන් ලබා ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ. ඝාතනයට ලක්වූ මහකනදරාවේ අන්ධ ඇතා ඇටඹගන්කඩ හා කුඩා වැව ප්‍රදේශවල සැරිසැරුවා. ඝාතනය කිරීමෙන් පසු එම ඇතාගේ දළ යුගළද කපාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2012-11-14
ඇතා මැරුවේ කවුද? ඔත්තුව දුන්නොත් රුපියල් ලක්ෂ දෙකක්
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.