ලබන අපේ‍්‍රල් මස 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කල බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසනවා.
මෙවර සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ලබන අපේ‍්‍රල් මස 13-14 යන සති අන්ත නිවාඩු දිනයන්හි යෙදී තිබීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු කීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.