අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්රීක්කය කිහිපයකට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇගවීම ඉවත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. එහි නායයෑම් අංශයේ ප්රධානී ආර්.එම්.එස්. බණ්ඩාරනායක මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව මේ වන විට අඩු වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. කෙසේවෙතත් තවදුරටත් නායයෑම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2012-11-03
නායයෑමේ අවධානම් නිවේදනය ඉවත් කෙරේ
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.